සිසුන් ඇතුළත් කර ගැනීමේ අංක අනුව නිවාස හතරකට බෙදා ඇත. නිවසේ නම් ශ්‍රී ලංකාවේ අතීත රජවරුන්ගෙන් උපුටා ගන්නා ලද්දකි.
- තිස්ස - දේවානම්පියතිස්ස රජුට ගෞරව පිණිස.
- ගැමුුණු - දුටුගැමුුණු රජුට ගෞරව පිණිස.
- පරාක්‍රම - පරාක්‍රමභාහු රජුට ගෞරව පිණිස.
- රාජසිංහ - රාජසිංහ රජුට ගෞරව පිණිස.
සාමාන්‍යයෙන් අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පැවැත්වෙන වාර්ෂික අන්තර්-නිවාස ක්‍රීඩා රැස්වීමට මෙම නිවාස හතර තරඟ කරයි.